Our Vision
To Empower Community to be competent global citizens with ICT competencies.
අපගේ දැක්ම
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා සහිත ගෝලීය පුරවැසියන් බිහි කිරීම උදෙසා ප්‍රජාව බල ගැන්වීම.
Our Mission
Infomation Technology Distanse Learnning Hub is dedicated to offer the highest quality of computer training for the students, teachers, professionals and elders.
අපගේ මෙහෙවර
තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය සිසුන්, ගුරුවරුන්, වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ඉහළම මට්ටමේ පරිගණක පුහුණුවක් ලබා දීමට කැපවී සිටී.
පරිගණක පාඨමාලා හැදැරීමට අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි.
සහතිකයේ වටිනාකම
අධ්‍යාපන අමාත්‍යයංශය මඟින් නිකුත් කරනු ලබන රජයේ පිළිගත් සහතිකයක් ලබාදීම.
සහනදායි පාධමාලා ගාස්තු
සෑම පාඨමාලාවක් සඳහාම අමාත්‍යයංශය මඟින් අනුමත සහනදායි ගාස්තුවක් පමණක් අයකිරීම.
ප්‍රවීන දේශකවරුන්ගේ මග පෙන්වීම
රජයේ පාසල්වල තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සිදුකල ප්‍රවීන දේශකවරුන් සියලු පාඨමාලා මෙහෙයවීම.
නවීන තාක්ෂණික මෙවලම් භාවිතය
අප ආයතය නවීන පරිගණක විද්‍යාගාර, වායුසමීකරණය කරනලද දේශනශාලා,අධිවේගි අන්තර්ජාල පහසුකම් සහිතවීම.